Sinhala

lankacgossip | සියල්ල අතහැර ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්.. තීන්දුව එනතෙක් බලා සිටී..


November 19, 2021 at 10:22 pm | lankacgossip

සියල්ල අතහැර ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්.. තීන්දුව එනතෙක් බලා සිටී..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට බැසීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් හෙට තීන්දු කළහොත් ඊට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ සිටින්නේ ද නැද්ද යන්න තීන්දු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලයේ දී ඇති බව ද ඔහු පැවසීය.

එහිදී ආණ්ඩුවෙන් ඉවත්වන තීන්දුව ගතහොත් සියළු තනතුරු අතහැර එළියට බැසීමට සූදානමින් සිටින බවද හෙතෙම සඳහන් කලේය.

ගම් මට්ටමේ ශාඛා සමිති සංවිධානය කර ගම් මට්ටමින් එම තීන්දුව ගන්නේ නම් එයට අවනත වීමට පක්ෂයක් ලෙස සූදානම් බවද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

381 views



Source link

Related posts

lankacgossip | ඇමති විමලවීරට හූ කියා ගමෙන් පන්නයි.. ‘මට හූ කීවේ මිනිස්සු වෙන්න බෑ’ ඇමති කියයි..

Rohan

lankacgossip | එන්නත්කරණය අවිධිමත් හා අක්‍රමවත්.. ජනතාව කොරෝනාවට ගොදුරු වෙමින්..

Rohan

lankacgossip | ලොවම තිගැස්සෙන නව ප‍්‍රභේදයක් එයි.. සියළු ප‍්‍රතිශක්තින් ඉක්මවයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy