Sinhala

lankacgossip | පුද්ගලික බසයක් වසා තිබූ දුම්රිය ගේට්ටුවක් හරහා රිංගා හිරවෙයි.. මගීන් කෑ ගසයි..


November 19, 2021 at 6:22 am | lankacgossip

පුද්ගලික බසයක් වසා තිබූ දුම්රිය ගේට්ටුවක් හරහා රිංගා හිරවෙයි..  මගීන් කෑ ගසයි..

ගාල්ලේ සිට කොළඹ යන්න ආ පෞද්ගලික බස් රථයක් බෙන්තොට දුම්රිය ගේට්ටුව වහද්දි අනාරක්ෂිත ලෙස 18පස්වරුවේ බස් රථය ඇතුල්කර හිර වූ ආකාරය ඡායාරූපයෙන් දැක්වේ .

ස්වයංක්‍රීය ක්‍රියාත්මකවු දුම්රිය ගේට්ටු දෙකෙන් එක් ගේට්ටුවක් වැසෙන්නට කලින් බස් රථය ඇතුල් කර අතර අනෙක් ගේට්ටුව වැසීමෙන් බස් රථය මෙයාකාරයෙන් හිරවී දුම්රිය අනතුර අනූනවයෙන් වැළකීන.

මරදාන සිට බෙලියත්ත දක්වා ධාවනයවු සීඝ්‍රගාමි දුම්රිය බෙන්තොට ගාලුපාර හරහා ධාවනය වන ආකාරය සහ පෞද්ගලික බස් රථය වසා තිබුණ දුම්රිය ගේට්ටු සීමාවේ හිරවී නතර කර තිබෙන ආකාරය දැක්වේ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

48 views



Source link

Related posts

lankacgossip | කබ්රාල් ඇමති ධුරයෙන්, මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. කැබිනට් බලතල සහිතව මහ බැංකු අධිපති ධුරයට..

Rohan

lankacgossip | ඇමති ඩලස් මහාචාර්ය නිලීකාගෙන් සමාව ගනී..

Rohan

lankacgossip | කෙහෙලිය ඇමති ධුරයෙන් ඉවතට…?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy