Sinhala

lankacgossip | පාසැල්වල හමුවන කොරෝනා ආසාදිතයන් ගැන නව චක‍්‍රලේඛයක්…


November 19, 2021 at 6:44 pm | lankacgossip

පාසැල්වල හමුවන කොරෝනා ආසාදිතයන් ගැන නව චක‍්‍රලේඛයක්…

කොරෝනා ආසාදිතයෙකු පාසැලකදී හඳුනාගතහොත් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ආසාදිතයෙකු හෝ එසේ සැක කරන පුද්ගලයෙකු හදුනාගතහොත් එම පුද්ගලයා පළමුව පාසලේ වෙනම ස්ථානයක තැබිය යුතුය.

ඉන් පසුව ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් හෝ භාරකරුවන් කඩිනමින් දැනුවත් කිරීමට කටයුතු කල යුතු අතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරියාවද දැනුවත් කළ යුතු වේ.

හඳුනාගනු ලැබූ ආසාදිතයා හැකි ඉක්මනින් ආසන්න රෝහලක් වෙත ගෙන යාමද කරන ලෙස දැනුම් දී තිබේ.

416 views



Source link

Related posts

lankacgossip | වාහන යලි ගේන ක‍්‍රමවේදය එයි.. මහ බැංකුව හෙලි කරයි..

Rohan

lankacgossip | සුබ පෙරමග ලකුණු පේනවා.. තරුණයන් පාස්පෝට් පෝලිම්වල ඉන්නේ විදේශගතව මවුබිමට දායකත්වය දීමටයි..

Rohan

lankacgossip | රසායනාගාර පරීක්ෂණ තුනකින්ම අසමත් චීන පොහොර තවත් පරීක්ෂණයකට යොමු කරලා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy