Sinhala

lankacgossip | නැනෝ නයිට‍්‍රජන් ජාවාරම පසුපස ශෂීන්ද‍්‍රද… මහින්දානන්ද නොවේලු..


November 19, 2021 at 2:10 pm | lankacgossip

නැනෝ නයිට‍්‍රජන් ජාවාරම පසුපස ශෂීන්ද‍්‍රද… මහින්දානන්ද නොවේලු..- රෝහිණි

ඉන්දියාවේ ඩොලර් තුනට ඇති නැනෝ නයිට‍්‍රජන් පොහොර ශ්‍රී ලංකාවට ඩොලර් 12.5ට ගැනීමේදී යම් අකටයුත්තක් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පැවසීය.

ඉන්දියාවෙන් හෝ චීනයෙන් පොහොර ගෙන්වීම සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර ඇති බව ද ඇය පැවසුවාය.

ඒ අනුව මෙම පොහොර ගෙන්වීම සදහා සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාදැයි රටට හෙලිකල යුතු බවත් ඇය පැවසුවාය.

මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

1,243 views



Source link

Related posts

lankacgossip | දරුවා පැදවු වාහනය වාහන 4ක් හප්පයි.. අයෙක් මරුට..

Rohan

lankacgossip | කෝටි 842ක හිග ජල බිල්පත් ගෙවා නෑ.. Water Board දැඩි ආර්ථික අර්බුදයක…

Rohan

lankacgossip | වී සහතික මිල 150 කල හැකියි.. මගේ අරමුණ එයයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy