Sinhala

lankacgossip | සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…


November 18, 2021 at 3:50 pm | lankacgossip

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණ ද එහි සේවකයන් 1090න් සදහා වැටුප් සහ දීමනා ගෙවීමට සිදුව තිබේ.

ඒ අනුව අවම වශයෙන් මාසයකට රුපියල් කෝටි දහයක් ඔවුන්ට ගෙවීමට සිදුව ඇත.

සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

මෙරට දෛනික පෙට්රල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් හාරදහසක් සහ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4500ක් බවද පැවසූ ඔහු පෙරේදා වනවිට මෙරට තුළ පෙට්ටල් මෙට‍්‍රික් ටොන් තිස්තුන් දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් දහතුන් දහසක් පමණක් තිබූ බවද පැවසීය.

309 views



Source link

Related posts

lankacgossip | ඩොලරයක් රුපියල් 450ට යයිලු…

Rohan

lankacgossip | හරිත කෘෂිකර්ම ප‍්‍රතිපත්තයෙන් මගේ ප‍්‍රතිරූපයට ලොකු හානියක් වුනා…

Rohan

lankacgossip | පැය 24 විදුලි කප්පාදුවක් එන බව කියයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy