Sinhala

lankacgossip | යගදනවි ගිවිසුමේ පිටපතක් ලබාදීම මුදල් අමාත්‍යංශය ප‍්‍රතික්‍ෂෙප කරයි..


November 18, 2021 at 12:00 pm | lankacgossip

යගදනවි ගිවිසුමේ පිටපතක් ලබාදීම මුදල් අමාත්‍යංශය ප‍්‍රතික්‍ෂෙප කරයි..

ඇමෙරිකානු සමාගමකට යුගදනව් බලාගාරය කොටස් පැවරීම සම්බන්ධයෙන් තොරතුරු ම ලබා දීම මුදල් අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර තිබේ.

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා මේ බව කියා සිටී.

මෙය තොරතුරු දැනගැනීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ද ඔහු සඳහන් කළේ ය.

එම ගිවිසුමේ පිටපතක් ලබාදෙන්නැයි ලිඛිතව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබියදී එය එක එල්ලේ ම ප්‍රතික්ෂේප කළ බවද ඔහු කියා සිටියි.

817 views



Source link

Related posts

lankacgossip | මෙරට සංචාරයකට ආ ඇමරිකානුවා කලකිරේ.. පැය පහකින් ආපසු යයි..

Rohan

lankacgossip | වී සහතික මිල 150 කල හැකියි.. මගේ අරමුණ එයයි..

Rohan

lankacgossip | ගැහුවොත් ගහන විදිහ දන්නවා.. ආණ්ඩුවේ 2/3 තියෙන්නෙ අපේ අතේ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy