Sinhala

lankacgossip | මිය යන සෑම අයෙකුටම වගකිව යුත්තේ සජිත්…


November 18, 2021 at 10:40 am | lankacgossip

මිය යන සෑම අයෙකුටම වගකිව යුත්තේ සජිත්…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් සියලු දෙනා පාර්ලිමේන්තුව ඇතුළු කර ගන්නේ නම් ඔවුන්ට කොරෝනා පරීක්ෂාවක් සිදු කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

ඔවුන් මහජන විරෝධතාවයක් සංවිධානය කරමින් කොරෝනා මාර්ගෝපදේශ බිඳ දමමින් කටයුතු කළ බවද පැවසූ ඔහු විරෝධතාවය ඇතුළත කාලයේදී ඔවුන් වෛරසය ආසාදනය කරගෙන ඇතැයිද සඳහන් කළේය.

එනිසා මන්ත්‍රීවරුන්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ඉල්ලීම කතානායක වරයා ගෙන් සිදුකරන බවද ඔහු පැවසීය.

මේ රටේ මේ රටේ මියයන සෑම පුද්ගලයෙකුම වගකිව යුත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව ද ඔහු සදහන් කලේය.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

113 views



Source link

Related posts

lankacgossip | අඬන්න තරම් දුක හිතෙනවා..

Rohan

lankacgossip | අද කොරෝනා මරණ 215ක්..

Rohan

lankacgossip | ඊයේ පමණක් කෝටි 2000ක් අච්චු ගහලා.. මුදල් නෝට්ටු නොවටිනා කඩදාසි බවට පත්වෙමින්…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy