Sinhala

lankacgossip | මහින්දගේ උපන් දිනය අදයි… සදහිරු සෑය අද විවෘත කරයි..


November 18, 2021 at 8:40 am | lankacgossip

මහින්දගේ උපන් දිනය අදයි… සදහිරු සෑය අද විවෘත කරයි..

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදී ඇත.

1945 නොවැම්බර් 18 වැනිදා උපත ලද ඒ මහතාට අද සපිරෙන්නේ 76 වන වසරයි.

අනුරාධපුරයේ ඉදිකරන ලද සඳහිරු සෑය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද විවෘත වෙයි. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතව ඇත.

0 views



Source link

Related posts

lankacgossip | ගෝල්ෆේස්හි මියෙන තෙක් උපවාසයක සිටි භික්‍ෂුව අමාරුයි කියා යන්න යයි..

Rohan

lankacgossip | ‘එක රටක්-එක නීතියක්’ හොදටම කරන්න..

Rohan

lankacgossip | දින තුනක් පෝලිමේ.. තෙල් බවුසරයක් එයි.. අත්පොලසන් දී පිලිගනී….

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy