November 17, 2021 at 12:40 pm | lankacgossip
පනාමුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයාම හේතුවෙන් එම පොලිසිය ඉදිරිපිට උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
ප්රදේශවාසීන් විශාල පිරිසක් පොලිසිය වටලා ඒ ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් අමතර භට පිරිස් කැදවා තිබින.
අදාළ සැකකරු මිය යාමේ සිද්ධිය සම්බන්ධව එම පොලිස් පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර තිබේ.
109 views