Sinhala

lankacgossip | සැකකරුවෙකු මිය යයි.. ගම්මු පොලිසිය වටලති.. සහායට බල ඇණි කැදවයි..


November 17, 2021 at 12:40 pm | lankacgossip

සැකකරුවෙකු මිය යයි.. ගම්මු පොලිසිය වටලති.. සහායට බල ඇණි කැදවයි..

පනාමුර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයාම හේතුවෙන් එම පොලිසිය ඉදිරිපිට උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පොලිසිය වටලා ඒ ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් අමතර භට පිරිස් කැදවා තිබින.

අදාළ සැකකරු මිය යාමේ සිද්ධිය සම්බන්ධව එම පොලිස් පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

109 views



Source link

Related posts

lankacgossip | චීන කාබනික පොහොර දෙවැනි සාම්පලත් අසමත් වේ…

Rohan

lankacgossip | අපි කරන්න ආ දේවල් කරන්න බැරිවුනා.. ජනතාව අද ලොකු අසහනයකින් ඉන්නේ..

Rohan

lankacgossip | වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy