Sinhala

lankacgossip | සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..


November 17, 2021 at 2:10 pm | lankacgossip

සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග එහි අතුරු නිෂ්පාදනයක් ලෙස මෙතෙක් ලබා දුන් එල්පී ගෑස් ලබාදීම ද නතර කිරීමට සිදුව තිබේ.

එම පිරිපහදුව මෙරට ගෑස් සමාගම් වෙත දෛනිකව එල්පී ගෑස් ටොන් 75ක් ලබාදීම සිදුකරන ලදී.

පිරිපහසුව වසා දැමීමත් සමග එම ක්‍රියාවලිය ඇනහිට ඇත.

මේ හේතුවෙන් මෙරට ගෑස් හිගයට බලපෑම් එල්ල වී තිබේ.

0 views



Source link

Related posts

lankacgossip | ඩෙල්ටා ප‍්‍රභේදයට කලින් එකට වඩා ප්‍රබල පැණියක්…

Rohan

lankacgossip | වහාම රිවස් කරන්න.. මෙහෙම කලොත් ජනාධිපතිත් විනාශයි.. ආණ්ඩුවත් විනාශයි.. අපට පාරට බහින්න බෑ..

Rohan

lankacgossip | අනුරාධපුර බන්ධනාගාරයේ CCTV මකන්න උත්සාහයක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy