Sinhala

lankacgossip | විපක්‍ෂ රැළියට බෝම්බ ගහනවා කී අය අල්ලයි..


November 17, 2021 at 8:40 am | lankacgossip

විපක්‍ෂ රැළියට බෝම්බ ගහනවා කී අය අල්ලයි..

සමගි ජන බලවේගයේ විසින් ඊයේ කොළඹ පැවැත් වූ රැලියට බෝම්බ ගසනු ඇතැයි පැවසූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ අදාළ තොරතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරිමෙන් පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

විපක්‍ෂ විරෝධතාවට බෝම්බ ගසන බවට කොළ කැබැල්ලක සටහනක් කර විපක්ෂනායක කාර්යාලය ඉදිරියේ දමා ගොස් තිබූ බවත් අත්්අඩංගුවට ගන්නා ලද එය දමා ගොස් තිබූ පුද්ගලයා මන්ද මානසික අයෙක් බව පරීක්ෂණවලින් ඔප්පු ඇතැයිද ඔහු සඳහන් කළේය.

889 views



Source link

Related posts

lankacgossip | ආයුද පෙන්වන්න ගිය අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට…

Rohan

lankacgossip | වනාතවිල්ලුව OIC රිමාන්ඩ්…

Rohan

lankacgossip | දහස් ගණන් පාසේපෝට් පෝලිමේ… පාස්පෝට් කාර්යාලය දැඩි අසීරුවක..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy