Sinhala

lankacgossip | යලිත් ඉන්ධන මිල සුත‍්‍රයකට රජය සැරසේ..


November 17, 2021 at 3:50 pm | lankacgossip

යලිත් ඉන්ධන මිල සුත‍්‍රයකට රජය සැරසේ..

ආණ්ඩුව නැවතත් ඉන්ධන මිල සූත්‍රය යා යුතු බව ආණ්ඩුවට සහ මුදල් අමාත්‍යවරයාටත් යෝජනා කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිනිසාට සාපේක්ෂව ක්‍රමානුකූලව විචලනය වන ක්‍රමය මෙරට ඉන්ධන මිල ගෙන ආ යුතු බවද ඇමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුව එම කාරණය පවසා ඇති හෙයින් ඒ පිළිබඳව සලකා බැලිය යුතුව ඇතැයිද හෙතෙම කීය.

අයවැය විවාදයට සහභාගි වෙමින් අලි සබ්රි මහතා මේ බව කියා සිටියේය.

534 views



Source link

Related posts

lankacgossip | T-56 පතුරම් 2000 කට ආසන්න හමුවෙයි…

Rohan

lankacgossip | යලිත් ලොක්ඩවුන් හෝ දැඩි සංචරණ සීමා…

Rohan

lankacgossip | ඩොලර් නෑ.. ලාෆ් ගෑස් නිෂ්පාදන නවතා දමයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy