Sinhala

lankacgossip | මනෝ ගනේෂන්ට කොරෝනා…


November 17, 2021 at 8:49 pm | lankacgossip

මනෝ ගනේෂන්ට කොරෝනා…

සමගි ජනබලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇත.

තමන් ආසාදිතයෙක් යයි පරීක්‍ෂණවලින් තහවුරු වූ බව මන්ත‍්‍රීවරයා කියා සිටී.

දින කිහිපයක් තිස්සේ උණ රෝගය වැලදී තිබූ නිසා කොළඹදී ඊයේ පැවැති විරෝධතාවට ඔහු සහභාගී වී නැත.

296 views



Source link

Related posts

lankacgossip | චන්ද‍්‍රිකා 15 වසරක රහසක් හෙලි කරයි.. මංගල අත් අකුරින් මහින්දට යැවූ ලිපියක්…

Rohan

lankacgossip | එන වසර මැද ණය වාරික ඩොලර් බිලියන හයයි.. IMF ගියොත් ඩොලරය 240 සිමාවේ.. නොගියොත් 300 පනී..

Rohan

lankacgossip | බැංකු පද්ධතිය බරපතල අවදානමක..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy