November 17, 2021 at 8:49 pm | lankacgossip
සමගි ජනබලවේග කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතාට කොරෝනා වෛරසය ආසාදිත වී ඇත.
තමන් ආසාදිතයෙක් යයි පරීක්ෂණවලින් තහවුරු වූ බව මන්ත්රීවරයා කියා සිටී.
දින කිහිපයක් තිස්සේ උණ රෝගය වැලදී තිබූ නිසා කොළඹදී ඊයේ පැවැති විරෝධතාවට ඔහු සහභාගී වී නැත.
296 views