November 17, 2021 at 6:49 pm | lankacgossip
තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.
ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 14057 දක්වා ඉහල යයි.
අද වාර්තා වන ආසාදිතයන් ගණන 532කි.
69 views
This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More