Sinhala

lankacgossip | ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…


November 18, 2021 at 12:02 am | lankacgossip

ආණ්ඩු විරෝධී විරෝධතා කරන්න විමල්ගෙන් සජිත්ට උපදෙස්…

කොරෝනා වෛරසත් සමග නව සාමාන්‍ය කරන තත්ත්වයන් යටතේ විරෝධතාවයන් පැවැත්වීමේදී සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය නොකරන්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කියාසිටියේය.

විපක්ෂය විසින් කොළඹදී සංවිධානය කරන ලද විරෝධතාවය සම්බන්ධයෙන් අදඑස් පල කරමින් අමාත්‍යවරයා විපක්‍ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේ දහස් ගණන් එක්රැස්කර කොරෝනා බෝ කරන ක්‍රමයක් නොව නව චින්තනයකින් නව විරෝධතා ක්‍රමයක් අනුගමනය කරන ලෙසයි.

පාර්ලිමේන්තුවේ දිය අයවැය තුන්වෙනි දෙවැනි වර කියවීමේ විවාදය ට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

386 views



Source link

Related posts

lankacgossip | අගමැති නිවස අසල විරෝධතාකරුවන්ට කඩු ප්‍රහාරයක්… හයක් රෝහලේ..

Rohan

lankacgossip | බීමතින් ශ‍්‍රිපාදයේ පිස්සු නැටූ භික්‍ෂුවක් අත්අඩංගුවට.. ගංජාද හමුවේ…

Rohan

lankacgossip | ජනාධිපති අලුත් ආණ්ඩුවක් හදන්න සැරසෙයි.. අගමැති යන්න බෑ කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy