Sinhala

lankacgossip | ලිත්‍රො-ලාෆ් ගෑස් දෙකම නෑ.. දීර්ඝ පෝලිම්…


November 16, 2021 at 4:40 pm | lankacgossip

ලිත්‍රො-ලාෆ් ගෑස් දෙකම නෑ.. දීර්ඝ පෝලිම්…

ගෑස් හිගය තවදුරටත් රටපුරා බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතී.

ගෑස් බෙදුම් කරුවන් තම තම වෙලදසැල් ඉදිරියේ ගෑස් නොමැති බවට පුවරු එල්ලා තිබෙනු බොහෝ ස්ථානවල දක්නට ලැබේ.

ගෑස් ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන් දීර්ඝ පෝලිම් වල රැඳී සිටීමට සිදු ව තිබේ.

බෙදුම් කරුවන් සඳහන් කරන්නේ ගෑස් සමාගමෙන් ඉන් 50% ක ප්‍රමාණයක් වත් නොලැබෙන බවයි.

ලිත්‍රො ගෑස් සමාගම සඳහන් කරන්නේ තම ගෑස් ඉල්ලුම වැඩි වීමට හේතුව ලාෆ් ගෑස් සමාගමේ නිෂ්පාදන වෙළඳපොලට නොපැමිණීම බවයි.

ලාෆ් සමාගම පවසන්නේ ඩොලර් නැතිව ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි නිසා ගෑස් ආනායනය කල නොහැකි බවය.

2,127 views



Source link

Related posts

lankacgossip | කොළඹ නුවර පාර වසා දමයි.. නාය යාමේ අවදානමක්..

Rohan

lankacgossip | ආණ්ඩුවේ සෙසු පක්‍ෂ ප‍්‍රසිද්ධ විරෝධයේ.. 29 කොලඹ රැස්වීමක් බව ගම්මන්පිල කියයි.. වෘත්තීය සමිතිද එක්වෙයි.. දෙදිනක් රටම අදුරේ තබයි..

Rohan

ගුරු විදුහල්පති වටුප් ගැටළුවට කැබනට් අනුමැතිය දුන් විසදුම මෙන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy