Sinhala

lankacgossip | ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…


November 16, 2021 at 6:20 am | lankacgossip

ඥානසාර හිමියන් සභාපති කිරීම ඔලමොට්ටල වැඩක්…

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කමිටුවක සභාපති ධුරයට පත් කිරීම ඔලමොට්ටල වැඩක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

බදුල්ල ඇටම්පිටිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

‘ඥානසාර හාමුදුරුවෝ කමිටුවක සභාපති හැටියට පත් කළා. ඒක සම්පූර්ණයෙන්ම ඔලමොට්ටල වැඩක්.

හාමුදුරුවන්ගේ යම් යම් වැරදි තියෙන්න පුළුවන් ඒ වැරදි ත් එක්ක ඒ කමිටුවේ සභාපතිනම හාමුදුරුවන්ට සුදුසු නෑ.

හාමුදුරුවන්ගේ යම් ඇත්තකුත් තියෙන්න පුළුවන්. නමුත් එවැනි කමිටුවක සභාපතිකමට උන්වහන්සේද සුදුසු නෑ. ඒ පත්වීම ඔලමොට්ටල කමක්’

410 views



Source link

Related posts

lankacgossip | රට බංකොලොත්.. ආණ්ඩුවට ගොඩගන්න බෑ.. ඉල්ලා අස්වී මැතිවරණයක් කැදවන්න..

Rohan

lankacgossip | දිනකට සංචාරකයන් 5000ක් ගෙන්වන්න සූදානම්..

Rohan

lankacgossip | අහිංසකයින්ගේ ලේවලින් බලයට එන්න උත්සාහ කළා නම් ඒ බලය භුක්ති විඳින්න ලැබෙන්නෙ නෑ.. තමන් නොකලා නම් ඇයි බය..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy