Sinhala

lankacgossip | කොල්ලුපිටිය හිරවේ.. ආණ්ඩුව ඉල්ලා සජබෙ විරෝධතා..


November 16, 2021 at 3:52 pm | lankacgossip

කොල්ලුපිටිය හිරවේ.. ආණ්ඩුව ඉල්ලා සජබෙ විරෝධතා..

කොළඹ කොල්ලුපිටිය මංසන්ධිය හා ඒ අවට මාර්ග වල මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.

සමගි ජන බලවේගය විසින් පවත්වන විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

මෙම විරෝධතා පා ගමන විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ අතර කොළඹ කැම්බල් පිටියේදී විරෝධතා රැළියක් පැවැත්වීමට සූදානම් කර ඇත.

2,372 views



Source link

Related posts

lankacgossip | ආණ්ඩුවේ සුළු පක්‍ෂ මෛත‍්‍රි නිවසේ කඩු මදිති… යුගදනවි දුන්නාට සටන අරඹති…

Rohan

lankacgossip | කෝවිඩ් එන්නත අනිවාර්ය කිරීම මිනී මැරීමට උපදෙස් දීමක්..

Rohan

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව එතන හදන්න එපා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy