Sinhala

lankacgossip | ඉන්ධන හල් ඉදිරියේ දීර්ඝ පෝලිම්.. ජනතාව ඉන්ධන රැස් කරති..


November 16, 2021 at 8:40 am | lankacgossip

ඉන්ධන හල් ඉදිරියේ දීර්ඝ පෝලිම්.. ජනතාව ඉන්ධන රැස් කරති..

ඊයේ පස්වරුවේ සිට රට පුරා ඉන්ධනහල් බොහොමයක දීර්ඝ පෝලිම් දක්නට ලැබුණි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග ඉන්ධන හිගයක් ඇතිවෙතැයි ජනතාව ඉන්ධන එක්රැස් කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබිණි.

වාහන වලින් සහ වෙනත් භාජන රැගෙන පැමිණි පිරිස් ඒවාට ඉන්ධන ලබාගනු දක්නට හැකිවිය.

ඇතැම් ඉන්ධන හල් වල තොග අවසන් වූ බව ද වාර්තා විය.

1,245 views



Source link

Related posts

lankacgossip | ගුරු විදුහල්පතිවරුන්ට හොදම විසදුම මෙයයි.. සුබෝධනීගෙ නම නෑ කියන්නේ ෂයිලොක්ලා..

Rohan

lankacgossip | මෙරට එන්නත්කරණය ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රසාදයට පත්වෙලා..

Rohan

lankacgossip | ගයන්ත රජයේ වාහනයක් හොරෙන් අරන් ගිහින්.. රජයෙන් තෙල් ගහගෙන තවම පදී..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy