Sinhala

lankacgossip | ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…


November 16, 2021 at 12:00 pm | lankacgossip

ඇති තරම් ඉන්ධන තියෙනවා.. ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ.. මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්…

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවත් රජය ඉන්ධන හිගයකට කිසිදු අවස්ථාවක් නොතබන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා කියා සිටියේ කිසියම් කණ්ඩායමක් විසින් ඉන්ධන හිඟයක් ඇතැයි කියමින් ජනතාව අපහසුතාවන්ට පත් කරන බවයි.

ඉන්ධන හිගයක් යයි බිය වී පෝලිමල සිටීමේ කිසිදු උවමනාවක් නැති බවත් රජය විසින් හිගයකින් තොරව ඉන්ධන සපයන බවත් ඔහු සඳහන් කළේය.

ජනතාව අනවශ්‍ය ලෙස කලබල වී ඉන්ධන පෝලිම්වල සිටින බවත් පැවසූ අමාත්‍යවරයා තමන්ද තම රථයට ඉන්ධන ලබා ගත්තේ පෝලිමේ සිට බවත් කියා සිටියේය.

439 views



Source link

Related posts

lankacgossip | ලේකම් එක්ක බෑ.. ඉවත් කරන්න..

Rohan

lankacgossip | කොරෝනා වේගයෙන් පැතිරේ.. පාසැල් ගැන තීන්දුවක් ගන්නැයි දැනුම් දේ…

Rohan

lankacgossip | වැලිකඩ-අනුරාධපුරේ බන්ධනාගාරවල CCTV නෑ..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy