Sinhala

lankacgossip | ආණ්ඩුවට බාධා කරන සියළු දෙනා ඉවත් කරන්න තීන්දුයි..


November 16, 2021 at 10:40 am | lankacgossip

ආණ්ඩුවට බාධා කරන සියළු දෙනා ඉවත් කරන්න තීන්දුයි..

ආණ්ඩුවේ ගමනට බාධා කරන සියලු දෙනා එම මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ විපක්ෂය ද වෙනත් බලවේගයක් වුවද එම ක්‍රියාමාර්ගය ගන්නා බවද මන්ත්‍රීවරයා පැවසීය.

ජනතාව ආණ්ඩුවට බලය දී ඇත්තේ රට සංවර්ධනය කිරීමට බවත් ඒ සඳහා කටයුතු කරගෙන යන විට විවිධ ඊට බාධා කරන ඕනෑම පුද්ගලයකු හෝ කණ්ඩායමක් ඉවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු දැඩිව කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

886 views



Source link

Related posts

lankacgossip | මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

lankacgossip | මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

Rohan

lankacgossip | ශ්‍රී ලංකාවට වැඩියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට රටවල් 05ක් ප‍්‍රචාරක වැඩසටහන්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy