Sinhala

lankacgossip | අද විපක්‍ෂ විරෝධතාවයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්..?


November 16, 2021 at 9:20 am | lankacgossip

අද විපක්‍ෂ විරෝධතාවයට ත‍්‍රස්ත ප‍්‍රහාරයක්..?

විපක්ෂය විසින් අද කොළඹදී සංවිධානය කරනු ලබන විරෝධතා රැලියට ත්‍රස්ත ප්‍රහාරයක් හෝ සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ලවිය හැකි යැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආරක්ෂක නිලධාරීන පොලිසිය පැමිණිලි කර ඇත.

මෙම පැමිණිල්ල විපක්‍ෂ නායකවරයාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරියා විසින් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය 29 වනදා බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.

අදාළ විරෝධතා නැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කුරුදුවත්ත පොලිසිය කර තිබූ ඉල්ලීමේ මේ ගැනද සදහන් කර තිබින.

මෙම ප්‍රහාර තොරතුර සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ විමර්ශනයක් පැවැත්වෙන බවද පොලිසිය අධිකරණයට සඳහන් කරන ලදී.

1,787 views



Source link

Related posts

lankacgossip | මහ කන්නයට කෘෂි රසායන නැත්තම් රටම විනාශයි… කෘෂිරසායන ආනයනයේ 87%ක් තනි සමාගමකට දෙමින් කැබිනට් පත‍්‍රිකාවක්..

Rohan

lankacgossip | ‘මා සහ බිරිද නිර්දෝෂීයි..’ නිරූපමාගේ සැමියාගෙන් ජනපතිට ලිපියක්…

Rohan

lankacgossip | චීන පොහොර තොගය තෙවන පාරශ්වයකින් පරීක්‍ෂා කර සුදුසු තීන්දුවක් ගන්නවා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy