Sinhala

lankacgossip | මෙතරම් හොද අයවැයක් බැසිල්ට මිස වෙන කෙනෙකුට නම් බෑ.. රොනීද මෙල් හිටියා නම් ප‍්‍රශංසා කරනවා..


November 16, 2021 at 3:20 am | lankacgossip

මෙතරම් හොද අයවැයක් බැසිල්ට මිස වෙන කෙනෙකුට නම් බෑ.. රොනීද මෙල් හිටියා නම් ප‍්‍රශංසා කරනවා..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මෙවර අයවැය ඉදිරිපත් කිරීම සිදු වූයේ ඉතාම අසීරු කාලයක බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

1948 නිදහස ලැබුවායින් පසු අයවැයක් සෑදීමේදී මුදල් ඇමතිවරයෙක් වැඩිම අභියෝගයට මුහුණ දෙමින් සකස් කරන ලද්දේ මෙවර බවද ඔහු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා හැර වෙනත් අයෙකුට මෙම කාර්යය කළ නොහැකි තත්වයක් උදාවී තිබේ දී ඔහු මෙම අයවැය ඉදිරිපත් කළ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට සිටි දක්ෂම මුදල් අමාත්‍යවරයකු වන රොනීද මැල් මහතා සිටියේ නම් මෙවර ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රශංසා කරනු ඇතැයිද චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ දී අය වැය විවාදය අමතමින් මහතා මේ බව සඳහන් කරන ලදී.

91 views



Source link

Related posts

lankacgossip | දේශපාලඥයන් කොමිස් ඉල්ලනවා කියා විදෙස් ආයෝජකයන් ලංකාවේ ආයෝජන බෑ කියලා…

Rohan

lankacgossip | රට විවෘත කලපසු රජයේ-පුද්ගලික සේවකයන්ට අලුත් මාර්ගෝපදේශ යෝජනා…

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශූරතාවලියට රට යන්න ඩොලර් නෑ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy