Sinhala

lankacgossip | බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..


November 15, 2021 at 3:05 pm | lankacgossip

බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..- බලශක්ති ඇමති මාධ්‍ය හමුවක..

අද සිට දින 50 ක කාලයකට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඉන්ධන සැපයුමට ඉන් බාධාවක් නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

බොරතෙල් ආනයනය අත්හිටුවීමෙන් ඉතිරි වන විදේශ විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩ වන පෙට්ට්‍රල් ඩීසල්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, ගෑස් ආනයනය සඳහා යොදවන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

මේ හේතුවෙන් මෙරට ඉන්ධන හිගයක් ඇති වීමේ කිසිදු අවදානමක් නැතැයිද ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

1,299 views



Source link

Related posts

lankacgossip | කොරෝනා කියන්නේ සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි රෝගයක්.. සුව කරන්න දේශීය බෙහෙත් තිබෙනවා…

Rohan

lankacgossip | ගැස් අලෙවි වෙලදසැල් වසා දමයි.. තිරිගු පිටි තොග නිකුත් කිරිම සීමා කරයි..

Rohan

lankacgossip | දුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy