Sinhala

lankacgossip | යලි වාහන ආනයනය ගැන මුදල් අමාත්‍යංශය හෙලි කරයි.. වාහන මිල අහසට යයි..


November 14, 2021 at 9:20 am | lankacgossip

යලි වාහන ආනයනය ගැන මුදල් අමාත්‍යංශය හෙලි කරයි.. වාහන මිල අහසට යයි..

විදේශයන්ගෙන් මෙරටට වාහන ආනයනය සඳහා ඉක්මනින් වෙළෙඳපොළ විවෘත වන්නේ නැති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වාහන ගෙන්වීම සඳහා මේ මොහොතේ ප‍්‍රමාඛතාව දිය යුතු බවක් තමන් නොසිතන බවයි.

තවත් මාස හය හතක් යනතුරු වාහන ආනයනය සඳහා කඩිනමින් වෙළෙඳපොළ විවෘත නොවන බවද ඔහු සඳහන් කළේය.

කොරෝනා ව්‍යාප්තියේ බලපෑම මත වාහන ගෙන්වීම පසුගිය මාර්තු මාසයේ සිට නවතා ඇති බවත් පැවසූ ඔහු පවතින තත්වය යටතේ වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් නොගනු ඇති බවත් කියා සිටියේය.

මෙම තත්වය මත වාහන මිල විශාල ලෙස ඉහල යනු ඇති බව වාහන ආනයනකරුවන් කියා සිටිති.

897 views



Source link

Related posts

lankacgossip | බලාපොරොත්තු දැල්වේ.. ලංකාවේ හදන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවනය අති සාර්ථකයි.. දෙස් විදෙස් වෙලදපලට..

Rohan

lankacgossip | ඩොලර් නෑ.. බැංකු කාඩ් නවතී.. ගිණුම් හිමියන් අමාරුවේ..

Rohan

lankacgossip | ‘ෂර්ලොක් හෝම්ස්’ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත දිගටම මකලා.. සෙල්ලම් එකින් එක එලියට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy