Sinhala

lankacgossip | මහ පාරේදී අත වෙන් වෙන්නම කපා දමයි..


November 14, 2021 at 12:40 pm | lankacgossip

මහ පාරේදී අත වෙන් වෙන්නම කපා දමයි..

මඩපාත පොල්හේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත කැපී වෙන්වන ලෙස තියුණු ආයුධයකින් පහර දීමත් සිදු කර තිබේ.

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ නිවසක් ඉදිරිපිට මාර්ගයේ පැමිණ සිටි පුද්ගලයකු ටයි.

ප්‍රහාරය හේතුවෙන් එම පුද්ගලයාගේ දකුණු අත වෙන් වී ඇති අතර පා පාද දෙකකට ද බරපතළ තුවාල සිදු වී ඇත.

මෙසේ ප්‍රහාරයට ලක් වී ඇත්තේ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ 42 හැවිරිදි පුද්ගලයෙකි.

ප‍්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයන් පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.

136 views



Source link

Related posts

lankacgossip | ඖෂධ මිල 300%කින් ඉහලට…

Rohan

lankacgossip | අගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…

Rohan

lankacgossip | ෆේස්බුක් නමය ‘මෙටා’ ලෙස වෙනස් කරයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy