Sinhala

lankacgossip | නුවරඑලිය සති පොලේ සියළු එලවළු කිලෝව 400 න් ඉහලට.. දෙල් ගෙඩියක් රු 200යි..


November 14, 2021 at 8:40 am | lankacgossip

නුවරඑලිය සති පොලේ සියළු එලවළු කිලෝව 400 න් ඉහලට.. දෙල් ගෙඩියක් රු 200යි..

නුවරඑලිය නගරයේ සතිපොලේ උඩරට සහ පහතරට එලවළු මිල ඉහල යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම වෙලදුන් දැඩි අසිරුතාවට පත් වි සිටිහ.

නුවරඑලිය සතිපොලේ උඩරට සහ පහතරට සැම එලවළු කිලෝවක්ම රු 400කට අලෙවි වන අතර තාක්කාලි කිලෝවක් රු 600 වැනි අධික මිලකට අලෙවි වෙයි.

සතිපොලේ දෙල් ගෙඩියක් රු 200 වැනි මිලකට අලෙවි වෙයි.

නුවරඑලිය සතිපොලේ වෙලදුන් කියා සිටින්නේ එලවළු මිල ඉහල යාම හමුවේ ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවයි.

තව සති කිහිපයක් තුල එලවළු හිගවිමත් සමග මිට වඩා එලවළු මිල ඉහල යා හැකි බවත්, එවන් තත්ත්වයක් මත පාරිභෝගියන් සහ තමන්දැඩි අසිරුතාවයට පත් වි ඇති බවයි නුවරඑලිය සතිපොලේ වෙලදුන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

 

66 views



Source link

Related posts

lankacgossip | ආණ්ඩුවේ මැති ඇමතිලා එලිපිට ගැටුම්.. නායකයන් බලා ඉන්නවා..

Rohan

lankacgossip | ඇමති තොණ්ඩමන් සහනාධාර පිටි කිලෝවකින් රුපියල් දෙකක් ඉල්ලලා..

Rohan

lankacgossip | මම මගේ දරුවන්ට කන්න දෙන්නේ ජනතා මුදලින්.. එනිසා මම රටට උපරිම සේවය කරනවා.. නැතොත් ඊළග ආත්මයේ කපුටන්, ගෙම්බන් වෙනවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy