Sinhala

lankacgossip | ඩොලර් නෑ.. ලාෆ් ගෑස් නිෂ්පාදන නවතා දමයි..


November 15, 2021 at 3:22 am | lankacgossip

ඩොලර් නෑ.. ලාෆ් ගෑස් නිෂ්පාදන නවතා දමයි..

ගෑස් ආනයනය කිරීම සඳහා විදේශ මුදල් නැති වීම සහ ණයවර ලිපිය විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ලාෆ් ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ හේතුවෙන් තම සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට නොහැකි වී ඇතැයි සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසීය.

මෙම ගැටළුව විසඳාගැනීම සඳහා රජය පාර්ශවයෙන් සාධනීය මැදිහත්වීමක් සිදු කර නැති බවද සභාපතිවරයා පැවසීය.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ ලාෆ් ගෑස් සමාගමේ සැපයුම් බිඳවැටීම හේතුවෙන් බව තම සමාගමේ ගෑස් සදහා ඉල්ලුම වැඩිවීමෙන් ලිත්‍රො ගෑස් හිගයක් ඇතිව තිබෙන බවයි.

63 views



Source link

Related posts

lankacgossip | අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

Rohan

lankacgossip | ෂී ජින්පින්ග් වශී කර දෙන්නැයි සීලවතී මෑණියන්ගෙන් ඉල්ලයි.. අත පය කඩා එක්තැන් කරවන බව මෑණයන් කියයි…

Rohan

lankacgossip | කොරෝනා නිසා නැතිවුනු දෙවසර නොව ඉදිරි තෙවසර ගැන සිතන්න..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy