Sinhala

lankacgossip | රාජ්‍ය සේවය රටට බරක්.. පඩි වැඩි කරන්න බෑ..


November 13, 2021 at 12:40 pm | lankacgossip

රාජ්‍ය සේවය රටට බරක්.. පඩි වැඩි කරන්න බෑ..

රාජ්‍ය සේවය රටට උසුලන්නට දරන්න බැරි තරම් පුළුල් වී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එනිසා තවදුරටත් රාජ්‍ය සේවයට ලොසින්ජර ලබාදීමට නොහැකි බවද ඒ මහතා පැවසීය.

රාජ්‍ය සේවය රටට බරක් වී ඇති බවත් තව තවත් රාජ්‍ය සේවය සහන දීමෙන් යනු මහ ජනතාවගෙන් එම මුදල් අය කිරීම බවත් පැවසූ ඔහු එනිසා තවත් වසරක් යන තුරු රාජ්‍ය සේවය වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට නොහැකි බවත් කියා සිටියේය.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු නොකලද ඔවුන්ට සහන සැලසීමට රජය කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

1,836 views



Source link

Related posts

lankacgossip | වාහන මිලත් බහී.. ඩොලර් ප‍්‍රශ්නයත් විසදෙයි.. මහ බැංකුවෙන් සුපිරි විසදුමක්..

Rohan

lankacgossip | ‘ඉයාන් ලංකා’ පිරමිඩ වංචාව කෝටි 900ක්.. ප්‍රධානියා සැගවී ඉන්නේ ඇමති ජොන්ස්ටන්ගේ නිවසේ.. ආරක්ෂාව කුරුණෑගල නගරාධිපතිගෙන්..

Rohan

lankacgossip | මෙරට සියළු බැංකු සතු ඩොලර්වලින් 25%ක් මහ බැංකුවට ගනී…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy