Sinhala

lankacgossip | රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වූ බවට වාර්තා….


November 13, 2021 at 12:00 pm | lankacgossip

රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වූ බවට වාර්තා….

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වූ බවට සමාජ ජාලවල වාර්තා පැතිර යමින් තිබේ.

නමුත් කොළඹ ජාතික රෝහල සඳහන් කරන්නේ එම පුවත අසත්‍යයක් බවයි.

ඒ මහතා රෝගී තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

0 views



Source link

Related posts

lankacgossip | ඩොලර් ගන්න රුපියල් දෙන්නැයි මහ බැංකුව දන්වයි.. සිපේට්කෝට රුපියල් නෑ… තෙල් අර්බුදය වැට උඩට පනී…

Rohan

lankacgossip | පෙට‍්‍රල් නැතිව වාහන රැසක් මහ මග නවතී…

Rohan

lankacgossip | ධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති කියයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy