Sinhala

lankacgossip | යුගදනවි ගිවිසුම තොරතුරු හෙලිකිරීම තහනම්..


November 13, 2021 at 5:30 pm | lankacgossip

යුගදනවි ගිවිසුම තොරතුරු හෙලිකිරීම තහනම්..- ගිවිසුමේ වගන්තියක්..

ඇමෙරිකානු සමාගමකට යුගදනවි බලාගාරයේ කොටස් ලබා දීමට අදාල තොරතුරු ලබා නොදෙන බවට අදාළ ගිවිසුමේ වගන්තියක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

අයවැය විවාදයට අද පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

‘අපේ රටේ වියවස්තාව අනුවත් පාර්ලිමේන්තු වරප්‍රසාද අනුවත් මන්ත්‍රීවරු ඉල්ලන තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ආණ්ඩුව බැදිලා තියනවා .නමුත් යුගදනවී ගිවිසුමේ එක වගන්තියක් තියනවා මේ තොරතුරු කවුරු ඉල්ලුවත් දෙන්නේ නැ කියලා.හැකි ඉක්මනට වරප්‍රසාද කමිටුවට මේක ගන්න.ආණ්ඩුව ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරනකොට තොරතුරු කාටවත් දෙන්න බැ කියන්න බැ, පාර්ලිමේන්තුවට දෙන්න ඕනේ’

567 views



Source link

Related posts

lankacgossip | SJB රැලියේදී ෆොන්සේකා හරීන්ගේ නරක තැනින් අල්ලයි.. හරීන් කුණුහරුපෙන් බැණ ගහන්න පනී…[Video]

Rohan

lankacgossip | සහල් ඇතුළු ද‍්‍රව්‍ය ආධාරයක් දෙන්නැයි චීනයෙන් ඉල්ලයි..

Rohan

lankacgossip | ගිය වසරේ ටි‍්‍රලියන 1.4ක් මුදල් අච්චු ගැහුවා.. එනිසා අර්බුදය කළමනාකරණය කරගත්තා..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy