November 13, 2021 at 3:00 pm | lankacgossip
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සූරසරදියෙල් වගේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
‘බැසිල් රාජපක්ෂ මැතිතුමා හරියට අර සූර සරදියෙල් වගේ. සරදියෙල් තියන අයගෙන් අරගෙන තමා නැති අයට දුන්නෙ. පුංචි වෙනසයි තියෙන්නෙ සරදියල් දුන්නේ බලෙන් අරගෙන. බැසිල් රාජපක්ෂ මැතිතුමා කරන්නේ නීත්‍යානුකූලයි’ මන්ත්‍රීවරයා පැවසීය.
අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
525 views