Sinhala

lankacgossip | බැසිල් සූර සරදියෙල් වගේ… අයවැයෙන් තියෙන අයගෙන් අරගෙන නැති අයට දුන්නා..


November 13, 2021 at 3:00 pm | lankacgossip

බැසිල් සූර සරදියෙල් වගේ… අයවැයෙන් තියෙන අයගෙන් අරගෙන නැති අයට දුන්නා..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සූරසරදියෙල් වගේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

‘බැසිල් රාජපක්ෂ මැතිතුමා හරියට අර සූර සරදියෙල් වගේ. සරදියෙල් තියන අයගෙන් අරගෙන තමා නැති අයට දුන්නෙ. පුංචි වෙනසයි තියෙන්නෙ සරදියල් දුන්නේ බලෙන් අරගෙන. බැසිල් රාජපක්ෂ මැතිතුමා කරන්නේ නීත්‍යානුකූලයි’ මන්ත්‍රීවරයා පැවසීය.

අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

525 views



Source link

Related posts

lankacgossip | පොහොට්ටුවෙන් මයිනාගෝගමට දැඩි ප‍්‍රහාරයක්.. කූඩාරම් කඩා ගිනි තබයි..

Rohan

lankacgossip | රටේ තෙල් හිග වෙන්නේ ගම්මන්පිලගේ ප‍්‍රකාශ නිසයි…

Rohan

lankacgossip | කැබිනෙට්ටුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවන්නැයි කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy