November 13, 2021 at 10:40 am | lankacgossip
ගිරිරාජ් කෞෂල්‍ය, සරත් චන්ද්‍රසිරි, සම්පත් තෙන්නකෝන් යන ප්‍රවීණ රංගන ශිල්පීන් මේ වන විට අසනීප තත්ත්වන් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ යැයි වාර්තා වෙයි.
අසනීප තත්ත්වය මත ඔවුන් තම රංගන කටයුතුවලින් තාවකාලිකව ඉවත් වී සිටී.
1,737 views