Sinhala

lankacgossip | දළ ජාතික නිෂ්පාදනය 9.2%ට වැටිලා.. රට දුවන්න බැරි තත්ත්වයක් තියෙන්නේ..


November 14, 2021 at 12:02 am | lankacgossip

දළ ජාතික නිෂ්පාදනය 9.2%ට වැටිලා.. රට දුවන්න බැරි තත්ත්වයක් තියෙන්නේ..

අද වන විට රටේ ආදායම කඩා වැටී ඇති බවත් දළ ජාතික නිෂ්පාදනය 9.2%ට ඇද වැටී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ආදායමක් නැතිව රට දුවා ගන්න බැරි තත්ත්වයක් උද්ගත වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එවන් තත්ත්වයකදී ඉදිරිපත් කළ අයවැයෙන් සෑහෙන්න සහන ප‍්‍රමාණයක් ලබාදී ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් ගොවි ජනතාවගේ පොහොර ගැටළුව සම්බන්ධයෙන් විසඳුමක් ඉතාම ඉක්මනින් ආණ්ඩුව දෙනු ඇතැයි තම තමන් බලාපොරොත්තු වන බවද ඔහුට සඳහන් කලේය.

මෙවර අයවැය පිලිබදව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කරන ලදී.

174 views



Source link

Related posts

lankacgossip | අගමැතිට අස් නොවන්නැයි රාජපක්‍ෂ පවුලේ මතබේද.. ජනපති දැඩි චෝදනා…

Rohan

lankacgossip | කොළඹ වරාය නගරයේ ජලජ ගුවන් තොටුපළක්….

Rohan

lankacgossip | ශ‍්‍රී ලංකාවට ඔමික්‍රෝන් සුනාමියක්.. තවත් දරුණු ප‍්‍රභේද ලංකාවෙන්..?

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy