Sinhala

lankacgossip | ග‍්‍රහ ලොව පෙරලියක්.. අප්‍රෙල්වලට පෙර මැතිවරණයක් අනිවාර්යයි.. නව බලවේගයක් බලය අල්ලයි..


November 14, 2021 at 3:22 am | lankacgossip

ග‍්‍රහ ලොව පෙරලියක්.. අප්‍රෙල්වලට පෙර මැතිවරණයක් අනිවාර්යයි.. නව බලවේගයක් බලය අල්ලයි..

ඉදිරියේදී සිදුවන සෙනසුරු සහ ගුරු මාරුව හේතුවෙන් නොවැම්බර් 20 වනදායින් පසුව රට තුළ නව දේශපාලන බලවේගයක් පෙරට එන බව ජෝතිෂවේදී කේ.ඒ.යූ. සරච්චන්ද මහතා පවසයි.

එම බලවේගය විසින් ඉදිරියේදී මෙරට පාලනය බලය ලබා ගන්නා බවද ඔහු සඳහන් කරයි.

2022 අප්‍රේල් මාසයට පෙර ආණ්ඩුවට නියත වශයෙන්ම මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බව ග්‍රහචාරය අනුව පෙනී යන බවද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කර ඇත.

408 views



Source link

Related posts

lankacgossip | ගම්මන්පිල තවත් තනතුරකින් ඉල්ලා අස්වෙයි.. ජනපතිට යැවූ ලිපිය මෙන්න…

Rohan

lankacgossip | නැවතත් රට වසා දැමීමක්…?

Rohan

lankacgossip | කොළඹ වටිනා ඉඩම් 03ක් 99 අවුරුදු බද්දට දෙයි.. ආයෝජකයන් කැදවයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy