Sinhala

lankacgossip | ඖෂධ මිල 300%කින් ඉහලට…


November 13, 2021 at 1:20 pm | lankacgossip

ඖෂධ මිල 300%කින් ඉහලට…

බෝ නොවන රෝග සඳහා භාවිතා කරනු ලබන ඖෂධ වර්ගවල මිල 100%-300% අතර ප‍්‍රමාණයකින් මිල ඉහළ ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඖෂධ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් අටකට රජයේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාර පවත්වන බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

මෙම විරෝධතා සඳහා සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 16ක නියෝජිතයන් සහභාගී වන බව ද ඒ මහතා පැවැසීය.

292 views



Source link

Related posts

lankacgossip | අනුරාධපුර බන්ධනාගාරයේ CCTV මකන්න උත්සාහයක්..

Rohan

lankacgossip | නැගෙනහිර වැලි මාලදිවයිනට පටවයි.. ඇමතිවරයෙක්, ආණ්ඩුකාරිය සම්බන්ධයි.. අමරවීර අස්වෙන්න යයි..

Rohan

lankacgossip | ටයර් පුළුස්සා කාපට් පාරවල් විනාශයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy