November 13, 2021 at 12:02 am | lankacgossip
නොවැම්බර් මස 18 වැනි දින අනුරාධපුර සද හිරු සෑය විවෘත කිරීමට නියම කර ඇති වෙලාව ඉතාම අසුබ නැකැතක් බව ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.
අසුබ නැකතකින් එය විවෘත කිරීම හේතුවෙන් ඉතා නරක ප්‍රතිඵල ඇති වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ජ්‍යෝතිෂවේදීන්ගේ සංවිධාන කමිටුව සුබ නැකතක් යැයි පවසමින් රවටා ඇතැයි ද ඔහු චෝදනා කරයි.
අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් කර ඇත.
240 views