Sinhala

lankacgossip | 18 වැනිදා සදහිරු සෑය විවෘත කරන්නේ ඉතාම අසුබ නැකතකට..


November 13, 2021 at 12:02 am | lankacgossip

18 වැනිදා සදහිරු සෑය විවෘත කරන්නේ ඉතාම අසුබ නැකතකට..

නොවැම්බර් මස 18 වැනි දින අනුරාධපුර සද හිරු සෑය විවෘත කිරීමට නියම කර ඇති වෙලාව ඉතාම අසුබ නැකැතක් බව ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.

අසුබ නැකතකින් එය විවෘත කිරීම හේතුවෙන් ඉතා නරක ප්‍රතිඵල ඇති වන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ජ්‍යෝතිෂවේදීන්ගේ සංවිධාන කමිටුව සුබ නැකතක් යැයි පවසමින් රවටා ඇතැයි ද ඔහු චෝදනා කරයි.

අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් කර ඇත.

240 views



Source link

Related posts

lankacgossip | මහින්දගේ නෙළුම් පොකුණ කතාවෙන් පොහොට්ටු පසුපෙල හාන්සියි..

Rohan

lankacgossip | පොහොර නෑ.. එළවලු අස්වැන්න අඩුවේ.. නුවරඑලියේ ගොවියෝ අසීරුවේ…

Rohan

lankacgossip | බිලියන 03ක හෙරොයින් මහ තොගයක් අල්ලයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy