Sinhala

lankacgossip | මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…


November 12, 2021 at 1:20 pm | lankacgossip

මෙවර අයවැයෙන් ජනතාව සිතන තරම් සහන දෙන්න බෑ…

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙවර ඉදිරිපත් කරන අය වැය ලෙහෙසි පහසු එකක් නොවන බව තම විශ්වාසය යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙවර අය වැයෙන් ජනතාව සිතූ තරම් සහන අපේක්ෂා කළ නොහැකි වනු ඇතැයි ද ඔහු පැවසීය.

එතරම් අසීරු ආර්ථික තත්ත්වයක පැවතියද ගුරු වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා සාධනීය පියවරක් මුදල් අමාත්‍යවරයා විසින් ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

2022 වසර සඳහා වන අයවැය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 views



Source link

Related posts

lankacgossip | මහ කන්නයේ වී වගාවට ගොවි සංවිධාන රජයට කොන්දේසි 04ක් පනවති.. රජය එකග වේ..

Rohan

lankacgossip | නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..

Rohan

lankacgossip | ජනපති හා කෙහෙලිය මත ගැටුමකද.. ‘කරන්න බැරි වුණොත් වෙන අතක් බලාගන්නවා’ කෙහෙලිය කියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy