Sinhala

lankacgossip | මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..


November 12, 2021 at 4:40 pm | lankacgossip

මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ ඉන්ධන දීමනා කපයි..

මැති ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව අඩු කිරීමට අයවැය මගින් යෝජනා කර තිබේ.

ඒ අනුව මසකට ඉන්ධන ලීටර් 5 ක් ඔවුනගේ දීමනාවලින් අඩු කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

1,102 views



Source link

Related posts

lankacgossip | ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…

Rohan

lankacgossip | අපට වුනේ ඉඟුරු දී මිරිස් ගත්තා වගේ වැඩක්.. දැන් ඡන්දයක් තිවුවොත් බලාගන්න පුළුවන්..

Rohan

lankacgossip | කෙසෙල්ගමුඔය පිටාර ගලයි… පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy