Sinhala

lankacgossip | චූන් පාන් රථයකින් ගත් පාන් ගෙඩියේ ගොළුබෙල්ලෙක්..


November 12, 2021 at 6:20 am | lankacgossip

චූන් පාන් රථයකින් ගත් පාන් ගෙඩියේ ගොළුබෙල්ලෙක්..

බේකරි නිෂ්පාදන බෙදා හරින ජංගම රථයකින් ගත් පාන් ගෙඩියක ගොළුබෙල්ලෙකු හමුවූ පුවතක් ඉංගිරිය ප‍්‍රදේශයෙන් වාර්තා වෙයි.

එම පාන් ගෙඩිය මිලට ගත් පුද්ගලයා ඒ සම්බන්ධයෙන් රථයේ වෙලෙන්දාටත්, බේකරි හිමිකරුත් දන්වා ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ ඊට කරන්නට දෙයක් නැති බවයි.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යය සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවය.

19 views



Source link

Related posts

lankacgossip | ඩොලර් නෑ… පෙට‍්‍රල්-ඩීසල් ගෙන්වීම අර්බුදයේ.. කැබිනෙට්ටුව රත්වෙයි..

Rohan

lankacgossip | ‘එක රටක් එක නීතියක්’ සංකල්පයට මුස්ලිම් හා දෙමළ පක්ෂ විරෝධය..

Rohan

lankacgossip | ශ‍්‍රීලනිප මූලස්ථානයේ කාර්යාලයකට සිල් තියයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy