Sinhala

lankacgossip | කෙහෙලිය යෝජනා කල නම ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි.. වෙනත් අයෙක් පත් කරයි..


November 12, 2021 at 11:20 am | lankacgossip

කෙහෙලිය යෝජනා කල නම ජනපති ප‍්‍රතික්‍ෂෙප කරයි.. වෙනත් අයෙක් පත් කරයි..

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස යෝජනා කර තිබූ නම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ නම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් යෝජනා කර තිබිනි.

නමුත් ජනාධිපතිවරයා එම නම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව වෛද්‍ය සචිත් සේමගේ මහතා අදාල ධුරය සඳහා පත් කර තිබේ.

සේමගේ මහතා යුද හමුදා නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයා වන අතර ඔහු එන්නත් කරන වැඩසටහනට භාරව කටයුතු කළේය.

1,473 views



Source link

Related posts

lankacgossip | ගොවිතැන් අතහැර විරෝධතා කරන්නැයි ගොවින්ට බලපෑම්….

Rohan

lankacgossip | පෙට‍්‍රල්-ඩීසල් පාඩු නොවීමට ඉහල දැමිය යුතු මිල ගණන් මෙන්න..

Rohan

lankacgossip | බොරු කීවා කියා පස් හැවිරිදි දැරියගේ කටයි මුහුණයි මව පුළුස්සයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy