Sinhala

lankacgossip | කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..


November 12, 2021 at 12:45 pm | lankacgossip

කාබනික පොහොර නොමිලේ.. තවත් නැනෝ නයිට‍්‍රජන් ගෙන්වයි..

ගොවීන් සදහා අවශ්‍ය කරන කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

එමෙන්ම නැනෝ නයිට‍්‍රජව් පොහොර ද වැඩිපුර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

අද පැවති කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

0 views



Source link

Related posts

lankacgossip | යලිත් සීමා දාන්න වෙයි.. ආර්ථිකය කඩා වැටී බොහෝ දුක් විදින්න වෙයි..

Rohan

lankacgossip | කොරෝනා නිසා බේරේ.. පහන්තුඩා යුවල අධිකරණයට නොගොස්ම ඇප මත නිදහස්..

Rohan

lankacgossip | පුද්ගලයෙකුට අමානුෂිකව පහරදී බිම දිගේ ඇදගෙන යයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy