Sinhala

lankacgossip | උඩවලවේ අලි පැටවෙක් සොරකම් කරයි.. ගස් බැද සිටියදී සොයාගනී..


November 12, 2021 at 3:00 pm | lankacgossip

උඩවලවේ අලි පැටවෙක් සොරකම් කරයි.. ගස් බැද සිටියදී සොයාගනී..

උඩවලව ජාතික වනෝද්‍යානයට මුදා හැර සිටි වන අලි පැටවෙක් ඒ ආසන්නයේ පිහිටි පනහඩුව පන්සල් කන්ද ප්‍රදේශයේ ගස් බැඳ සිටියදී යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.

එම අලි පැටියා කිසියම් පිරිසක් විසින් ගස් බැඳලා ඇත්තේ වනෝද්‍යානයෙන් පිටමං කිරීම සඳහා විය හැකි බව වනජීවී නිලධාරින් කියා සිටිති.

අලි පැටවා නිර්වින්දනය කිරීම සඳහා යම් එන්නතක් භාවිතා කර ඇති බවට සැකයක් පවතින බවත් පැටවා ගේ ශරීරයේ ලේ තැවරුණු සලකුණෙන් ඒ බව තහවුරු කර ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් ඔවුන් පවසති.

මුදා ගනු ලැබූ එම අලිපැටියා ප්‍රතිකාර සඳහා ඇත් අතුරු සෙවන ‍ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් තිබේ.

288 views



Source link

Related posts

lankacgossip | 113 නැතිනම් අගමැතිකමෙන් ඉවත් වෙනවා..

Rohan

lankacgossip | ගෑස් තොග සගවලා.. සොයා මෙහෙයුම්….

Rohan

lankacgossip | බංග්ලාදේශය පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්.. අසලංක-භානුක හයේ වරුසාවක්..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy