Sinhala

lankacgossip | අයවැය කියවමින් සිටි මුදල් ඇමති අසුනේ හිදගනී.. සේවකයෙන් ඖෂධ ගෙනත් දෙයි..


November 12, 2021 at 3:50 pm | lankacgossip

අයවැය කියවමින් සිටි මුදල් ඇමති අසුනේ හිදගනී.. සේවකයෙන් ඖෂධ ගෙනත් දෙයි..

2022 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මේ වනවිට පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් සිටී.

අයවැය ඉදිරිපත් කරන අතරවාරයේ ඒ මහතා සිය අසුනේ අසුන්ගෙන අයවැය ඉදිරිපත් කිරීමට කටයුතු කල අතර පාර්ලිමේන්තු සේවකයෙකු කිසියම් ඖෂධයක් ලබා දුන්නේය.

ඒ සමගම කතානායකවරයා විසින් සභාව ටික වේලාවකට අත්හිටුවීමට කටයුතු කලේය.

2,395 views



Source link

Related posts

lankacgossip | ‘උඹ හිටියොත් අපි ඉවරයි..’ ගොවි ලේ කෝපවේ.. ඇමතිට පොලුවලින් ගසා ගිනි තියති..

Rohan

lankacgossip | කොරෝනා මරණ 100න් පහලට බහී…

Rohan

lankacgossip | තුනෙන් දෙක අපට වැඩක් නෑ.. ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් යනු..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy