Sinhala

lankacgossip | රසායනික පොහොර ගෙන්වන්න කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කෙරේ…


November 12, 2021 at 12:02 am | lankacgossip

රසායනික පොහොර ගෙන්වන්න කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කෙරේ…

ලබන වසරේ මෙරට පොහොර අවශ්‍යතාවයෙන් 50% ක ප්‍රමාණයක් යූරියා ලබාදීම සඳහා තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඉඩම් ඇමති එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ඉන්පසු ක්‍රමිකව එම පොහොර ගෙන්වීම නතර කර දැමීමට තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

පොස්පරස් සහ පොටෑසියම් පොහොර මෙරට නිෂ්පාදනය කර ගත හැකි බවද පැවසූ ඔහු පොහොර ගැටළුව ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර සහනයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මීලග කැබිනට් මණ්ඩලයට මෙම යෝජනා තමන් විසින් ඉදිරිපත් කරන බත් ඔහු එහිදී පැවසීය.

84 views



Source link

Related posts

lankacgossip | කොරෝනා මතුවන පාසල් වසන්න දන්වයි… නොබියව දරුවන් පාසැල් එවන්නැයි මවුපියන්ට කියයි..

Rohan

lankacgossip | වැස්සට පාලමක් කඩාගෙන යයි.. ගමනාගමනයට බාධා..

Rohan

lankacgossip | මුදල් මණ්ඩල ලේකම් ඉවත් කිරීම ගැන වැහි නැති හෙණ වදින ගජබින්න කියනවා…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy