Sinhala

lankacgossip | යලිත් සීමා දාන්න වෙයි.. ආර්ථිකය කඩා වැටී බොහෝ දුක් විදින්න වෙයි..


November 11, 2021 at 10:40 am | lankacgossip

යලිත් සීමා දාන්න වෙයි.. ආර්ථිකය කඩා වැටී බොහෝ දුක් විදින්න වෙයි..

ජනතාවගේ හැසිරීමක් අයහපත් වුවහොත් නැවතත් සංචරණ සීමා පැනවීමට තීරණය වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ජනතාව කොරෝනා පාළනයට දක්වන දායකත්වය මත සංචාරණ සීමා පැනවීම හෝ නොපැමිණි වීම තීරණය වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

ජනතාව වසංගතය පාලනය ලබා දෙන දායකත්වය මත මෙම අවාසනාවන්ත තත්ත්වය රටින් තුරන් කළ හැකි බවත් ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව වෛරස පාලනයේ යහපත් තත්වයකට පැමිණ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

දැනට සාර්ථක එන්නත්කරණයක් සිදුව ඇති නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජීවත් වීමට ජනතාව වග බලා ගත යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

වසංගත තත්වය ඉතා දීර්ඝ කාලයක් පැවැති ඔහු ආර්ථික ප්‍රශ්න බොහෝ මතුවිය හැකි බවත් බොහෝ පිරිසකට දුක් විඳීමට සිදුවිය හැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

කොළඹ දී මාධ්‍ය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පල කරන ලදී.

250 views



Source link

Related posts

lankacgossip | නිරෝධායනයකින් තොරව ඉන්දීය සංචාරකයන් ලංකාවට..

Rohan

lankacgossip | චම්පික කතෝලික පල්ලිය සමග කුමන්ත‍්‍රණයකද.. කොල්ලුපිටියේ සාකච්චාව කුමක්ද..

Rohan

lankacgossip | පැනඩෝරා පත‍්‍රිකා ගැන අහන්න නිරූපමා අල්ලස් කොමිසටම කැදවයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy