Sinhala

lankacgossip | මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..


November 11, 2021 at 6:22 pm | lankacgossip

මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

තවත් කොරෝනා මරණ 19ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 13927 දක්වා ඉහල යයි.

අද වාර්තා වන ආසාදිතයන් ගණන 527කි.

351 views



Source link

Related posts

lankacgossip | උග‍්‍ර පෙට‍්‍රල්-ඩිසල් හිගයක් එනවා.. ලංකා-මහජන බැංකු බංකොලොත් වෙනවා..

Rohan

lankacgossip | අගමැති මහින්ද ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ හමුවෙති…

Rohan

lankacgossip | අපට ආණ්ඩුවෙන් යන්න වෙනවා.. ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැලෙපෙන්නෙ නෑ.. අගමැති අක‍්‍රියයි..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy