Sinhala

lankacgossip | මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි…


November 11, 2021 at 4:40 pm | lankacgossip

මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනපති කියයි…

නිවාස තුනක් එක් කර සෑදූ නිවෙසක තමන් සිටින බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන ලද ප්‍රකාශය ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මහින්දානන්ද අළුත්ගමගේ ඇමැතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේදී මෙසේ පැවසීය.

තමාට මේ නිවස ලැබුණේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගෙන් බවත් තමා පාවිච්චි කළ නිවෙස තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවත් ඔහු පැවසුවේයග

තමන් විස්කි බිබි කළ බව කියන සාකච්ඡාවක් ගැනද අලුත්ගමගේ මහතා පවසා ඇතැයිද කියු ඔහු තමන් මත්පැන් සිගරට් බොන අයකු නොවන බවත් පැවසීය.

972 views



Source link

Related posts

lankacgossip | ‘එකට එකක් නොමිලේ..’ මොස්කවු ශ‍්‍රී ලංකා ගුවන් යානා සංචාරකයන්ගෙන් පිරේ…

Rohan

lankacgossip | නව සීමාවලින් විදුලි උපකරණ සීඝ‍්‍රයෙන් මිල ඉහලට.. දුරකතනයක් ලක්‍ෂ තුන හමාර පැනලා…

Rohan

lankacgossip | නිධානයකින් ගත් කෝටි 3 ක ගජමුතු විකුණන්න යද්දී අල්ලයි…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy