Sinhala

lankacgossip | චීන පොහොර නැව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි සිතා ගන්න බෑ..


November 11, 2021 at 3:00 pm | lankacgossip

චීන පොහොර නැව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි සිතා ගන්න බෑ..- ආරක්‍ෂක ලේකම්

චීන පොහොර නෞකාවක් මෙරටට පැමිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ කෙසේදැයි තමනට සිතාගත නොහැකි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

අදාළ චීන නෞකාවේ ඇති පොහොර භාවිතයට නුසුදුසු බවට කරුණු වාර්තා කිරීම නිසා එම පොහොර මෙරටට භාරගැනීම රජය විසින් තහනම් කර ඇතැයිද ඔහු පැවසීය.

එම නරව දින කිහිපයකින් මෙරටින් පිටත්ව යනු ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

325 views



Source link

Related posts

lankacgossip | TNA පුපුරයි.. සුමන්දිරන්ට එලිපිට බැණ වදී.. නායක හමුවෙන් නෙරපයි…

Rohan

lankacgossip | සැගවූ සීනී ගබඩා රවි කරුණානායකගේද…

Rohan

lankacgossip | වැස්ස දරුණු වෙයි.. ගංවතුරෙන් ජනතාව පීඩාවන්ට..

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy