Sinhala

lankacgossip | කොළඹ සරසවියේ කුලපති වෙන්න මට සුදුසුකමක් නෑ.. ඒක අහන්න මා පත්කල ජනාධිපතිගෙන්…


November 11, 2021 at 10:00 am | lankacgossip

කොළඹ සරසවියේ කුලපති වෙන්න මට සුදුසුකමක් නෑ.. ඒක අහන්න මා පත්කල ජනාධිපතිගෙන්…- මුරුත්තෙට්ටුවේ හිමි

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය දැරීම සඳහා තමන් වහන්සේට සුදුසු කමක් නැතැයි නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනට එක්වූ උන්වහන්සේගෙන් මාධ්‍යවේදියා කළ විමසීමකට මෙසේ ප‍්‍රතිචාර දැක්වීය.

‘ඇත්ත වශයෙන්ම ඒකට සුදුසුමක් නෑ. සුදුසුකමක් තියෙන නිසා නේද ජනාධිපති තුමා ඒකට පත් කරන් ඇත්තේ. සුදුසුකමක් නැත්තං දෙයිද. ඒක එතුමාගෙන් අහන්න ඕනි මගෙන් නෙවෙයි’

1,418 views



Source link

Related posts

lankacgossip | රටපුරා රෝහල්වල විරෝධතා.. දීමනා ඉල්ලයි..

Rohan

lankacgossip | කොරෝනා මරණ හා ආසාදිතයන් තවත් ඉහලට…

Rohan

lankacgossip | ඩොලර් නැතිව එක මොහොතක්වක් ඉදිරියට යන්න බෑ… වරද යහපාලනයේ…

Rohan

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More

Privacy & Cookies Policy